D - Direction - වර්තමානයේ පාසල ගමන් කරන දිශාව

අප විද්‍යාලයේ දැක්ම වූයේ

 ර්විවිධත්වයෙන් විශිෂ්ටත්වයට”

ඒ අනුව ගමන් කරමින් 1997 පාසලට පැමිණි දරුවන් 2002 වර්ෂයේ දී අගපොගසග සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වියග දැක්ම සනාථ කරමින් මෙම දරුවන් 100්‍ර ක ප්‍රතිඵලයකට ළඟා වී තිබුණිග දිගින් දිගට ම පාසලේ මෙහෙවර ප්‍රකාශය වනල  ර්‍ණවාර්ගික සුහදතාවයෙන් උගත් බුද්ධිමත්ල ක්‍රියාශීලී සමාජයක් උදෙසා” යන්න සනාථ කරමින් පාසල ඉදිරියට ඉහළින් තබා ගෙන ආ අතර 2008 වර්ෂයේ දී අගපොගසග උසස් පෙළ ආරම්භ කරමින් 1 AB පාසලක් ලෙස ස්ථාපිත වියග


පාසලල පුද්ගලයන් විසින් විධිමත් කළමනාකරණ ක්‍රියාවලියක් තුළින් වඩා හොඳ ප්‍රතිඵල හා ඵලදායිතාවය ලබා ගැනීම සඳහා විවිධ කාර්යයන් ඉටු කළ යුතු සංවිධානයකිග එසේම පාසල කළමනාකරණ ක්‍රියාවලිය හා ශිෂ්‍යයන්ල ගුරුවරුන්ල සුභ පතන්නන් භෞතික සම්පත්වලින් යුක්ත ආයතනයකිග පාසලේ මෙම කළමනාකරණ ක්‍රියාවලිය හා කාර්යයන් වර්ධනය වන අතර නවීකරණයට ද භාජනය වේග 


ඵලදායි පාසල් යනුල පාසල සෑම සිසුවෙකුට ම සංකල්පල කුසලතා හා දැනුම ලබාගැනීම සහතික කරන එමඟින් සාර්ථකත්වය ප්‍රදර්ශනය කරන පාසල් යග එම අරමුණු කරා යෑම සඳහා EDSODA  සංකල්පය යොදා ගනිමින් පාසල අපේක්ෂිත ප්‍රතිඵල කරා ළඟා වන ආකාරය පිළිබඳව ඉදිරියේ සඳහන් කර ඇත.

The vision of our college was

 From Diversity to Excellence”

Accordingly, the children who came to the school in 1997 appeared for the Agapogasaga General Examination in the year 2002, confirming the vision of the yoke, and these children had reached a result of 100. The school's mission statement has always been for an educated, intelligent and active society with racial harmony. Brought and established Agapogasaga High School in 2008 as 1 AB school.

In order to achieve better results and productivity through a formal management process, the individuals of the schools are organizations that have to perform various tasks. Also, the school management process and the well-wishers of the teachers of the students are institutions with physical resources.

Effective schools are schools that demonstrate success by ensuring that every student acquires conceptual skills and knowledge.


 

Comments