S - Situation new - වර්තමාන තත්ත්වය



වර්තමානයේ මුළු පාසල් පද්ධතියට ම භූගෝලීයල ආර්ථික හා දේශපාලන යන්න අංශ තුනෙන්ම  අභියෝග රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවාග වර්තමාන තත්වය හොඳින් අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වන්නේ උපාය මාර්ගික සැලසුම්කරණයේ පහසුව සඳහා යග වර්තමානයේ විද්‍යා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන බාලක බාලිකාවන් 1000කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන අතර ඔවුන් සිංහලල දෙමළල ඉංග්‍රීසි මාධ්‍යයන් තුළින් ද තම විෂය බාහිර කටයුතු පවත්වා ගනිමින් සිංහල දෙමළල මුස්ලිම් ජාති වාදයෙන් තොර ව එකාවන්ව කාර්යයන්වල නිරත වේ.

At present, the whole school system has to face many challenges from the three aspects of geography, economy and politics. It is very important to understand the current situation well for the convenience of strategic planning. At present, nearly 1000 boys and girls are studying in the College of Science and they are studying in Sinhala, Tamil and English. By maintaining their extracurricular activities through the media, Sinhala Tamils ​​and Muslims engage in work together without racism.

Comments