පොදු අරමුණු කරා යාම සඳහා අපේක්ෂිත කාලය වන්නේ පස් අවුරුදු සැලැස්මට අනුව අවුරුදු 5ක කාලයක් තුළ ය. එය විසි එක් වන සියවස සඳහා ගැලපෙන්නක් ද විය යුතු ය. එම කාලය තුළ දැක්ම හා මෙහෙවර පෙරදැරි කරගනිමින් දැනුම, කුසලතා, ආකල්ප නැතිනම් නිපුණතා පාදක දරුවෙකු බිහි කිරීම පාසලේ අපේක්ෂිත ඉලක්කය වේ.
The expected time to achieve the common goals is within a period of 5 years as per the Five Year Plan. It should also be fit for the twenty-first century. During that time, the expected goal of the school is to produce a child based on knowledge, skills, attitudes or skills, keeping the vision and mission in mind.
.jpeg)
Comments
Post a Comment